03 January 2025


ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි



ව්‍යවස්ථාදායක සභාව අද (31) පෙරවරු 11 පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

නව පාර්ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙයයි.

එහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)