Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රකාශ කළා.ඒ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.එහිදී ඇය කියා සිටියේ තමන් තවදුරටත් කලාකාරිනියක් පමණක් බවයි.දේශපාලනයේදී තමන් රැවටීමට ලක්වූ බවද ඇය සඳහන් කළා.(colombotimes.lk)