ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අපහාසාත්මක ප්‍රකාශයක් සංසරණය වීම සම්බන්ධයෙන්.
නීතීඥ නාමල් රාජපක්ෂ විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
එම නීතීඥවරයා සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අසත්‍යය පදනම් විරහිත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරවීම සම්බනධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
(colombotimes.lk)