13 December 2025

logo

ඉතියෝපියාවේ ට්‍රක් රථ අනතුරකින් 71කට දිවි අහිමි වෙයි



ඉතියෝපියාවේ බෝනා දිස්ත්‍රික්කයේ මගීන් රැගත් ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 5දෙනක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන හෙයින් රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් එම අනතුරට ලක්ව ඇති බවයි.

(colombotimes.lk)