26 July 2025

logo

ඇසල පෙරහැර වෙනුවෙන් කප් සිටුවීම සුබ නැකතින්



ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (25) අලුයම යෙදුණු සුබ නැකතින් සිදු කර තිබෙනවා. 

ඒ අනුව කුඹල් පෙරහැර 30වනදා ආරම්භ කිරීමට නියමිතයි. 

(colombotimes.lk)