වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබාදීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ඊයේ (29) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ සති 3කට පෙර කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගත් බවයි.
(colombotimes.lk)