18 July 2025

logo

හිටපු අමාත්‍යවරයෙක් අල්ලස් කොමිසමට



හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  


(colombotimes.lk)