02 April 2025


හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් අත්අඩංගුවට



හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්

අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබලදීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)