PHOTOS | ගල්ගමුවේ චණ්ඩි මියයයි



ගල්ගමුවේ චණ්ඩි ලෙස හඳුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා.

එම හස්තියා කලක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටියදී අවස්ථා රැසකදී ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මිය ගිය චණ්ඩි හස්තියාගේ සිරුර අද (05) ඇහැටුවැව, කඳුරුවැවේ තිබියදී සොයා ගෙන තිබෙනවා.

මරණයට හේතු වී ඇත්තේ පසුගිය දිනක තවත් දළ ඇතෙකු සමඟ ඇති වූ ගැටුමක් බවයි වාර්තා වන්නේ.




(colombotimes.lk)