02 April 2025


වැඩිහිටි දීමනාව ගැන සුබ ආරංචියක්



වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සඳහන් කළේ ඒ පිළිබඳව සලකා බැලීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව එම  දීමනාව ලබන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)