පසුගිය සමයේදී සිදු කළ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.
(colombotimes.lk)