05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අද (04) පාර්ලිමේන්තුවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)