26 December 2024


විජිතට ඉන්දියාවෙන් සුබ පැතුම්



විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ සිය 'x' ගිණුමේ සටහනක් තබමින්.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

(colombotimes.lk)