හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ජූලි 25වනදා දක්වායි.
ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.
(COLOMBOTIMES.LK)