26 December 2024


හරිනි අමරසූරිය අගමැති ධූරයේ වැඩ භාර ගනියි



නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධූරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වන අතර අගමැති ධූරයට පත්වූ තෙවන කාන්තාවද වනවා.     

(colombotimes.lk)