01 July 2025

logo

අද ඩොලරයේ අගය මෙන්න



මහ බැංකුව අද (13) නිකුත් කළ නවතම විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 308.48ක් ලෙස සටහන්ව තිබුණා.

එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් 299.00ක් ලෙසයි.

කොළඹ පිහිටි වාණිජ බැංකු සපයන අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වල සාමාන්‍ය අනුපාතයන් පහතින්.
(colombotimes.lk)