Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ඒ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.(colombotimes.lk)