03 February 2026

logo

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්



ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය කළහොත් නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
 
ඒ ප්‍රකාශයක් ලබාදෙමින්.

එමෙන්ම ලබන සතියේ ද්විපාර්ශවික සාකච්ඡා නැවත ආරම්භ වන බවට ඔහු කළ නිවේදනයෙන් පසු මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
 
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ ඉරානයට සම්බාධක සහන සැලසීම පිළිබඳ සියලු කටයුතු ද ඔහු අතහැර දමා ඇති බවයි. 

(colombotimes.lk)