02 April 2025


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ අද (01) උදෑසන ලොරි රථයක්, වෑන් රථ 02ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරරෙන් පුද්ගලයන් 04දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළා.   

(colombotimes.lk)