colombotimes.lk
සිංහල | English

22 October 2024


WI Vs ENG | බට්ලර්ට එංගලන්ත නායකත්වය අහිමි වෙයි



එංගලන්ත නිත්‍ය නායක ජෝස් බට්ලර් හට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව මෙම තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස Liam Livingstone පත් කර තිබෙනවා.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 31 වනදා ආරම්භවීමට නියමිතයි.

(colombotimes.lk)