colombotimes.lk
සිංහල | English

22 October 2024


වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්



ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් වයි ආර් සේරසිංහව පත්කර තිබෙනවා.

ඒ හිටපු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන්.

(colombotimes.lk)