colombotimes.lk
සිංහල | English

22 October 2024


පොලීසියේ වන අකාර්යක්ෂමතාවන් දැනුම්දීමට නව දුරකථන අංකයක්



පොලීසිය තුළ යම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවට කියා සිටියේ  1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම්දෙන ලෙසයි.

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමටද එම දුරකථන අංකය මීට පෙර හඳුන්වා දී තිබෙනවා.

(colombotimes.lk)