රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු 01වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින්.
චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ මෙලෙස වෙන්දේසි කරන රථ වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බවයි.
(colombotimes.lk)