colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණ ඇරඹෙයි



මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ එම පරීක්ෂණය නිමවූ පසු ඊට අදාළ  අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

 
(colombotimes.lk)