colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ඡන්ද මධ්‍යස්ථානයේදී නොකළ යුතු ක්‍රියා ගැන දැනුම්දීමක්



ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා එළඹෙන 21 වනදා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

එදින ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිතු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොමිසම විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,





(colombotimes.lk)