colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 299.20ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 308.57ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)