colombotimes.lk
සිංහල | English

19 May 2024

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි පෙත්සමේ තීන්දුව ලැබෙයි



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40 කින් පාර්ලිමේන්තුවේදී පරාජය වුණා.

ඊට පක්ෂව ඡන්ද 73ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113ක්.
(colombotimes.lk)