හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඇය මේ වන විට ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)