02 June 2025


ISAC 2025 නිවේදන තරගාවලිය හෙටයි



ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 හෙට (01) උදෑසන 8.30ට ආරම්භ වනවා. 

ඒ කොළඹ ආනන්ද විද්‍යාලයීය පරිශ්‍රයේදීයි.  

මේ වන විටත් ISAC 2025 තරගයට අයදුම් කර නොමැති නම් ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය සඳහන් කළා.

මේ පිළිබඳ සියලු විස්තර දැනගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සභාපතිව සම්බන්ධ කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා.  

071 818 9436 - ජනිරු (කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සභාපති)

(colombotimes.lk)