ලෝක රූ රැජන තරගය හෙවත් Miss World තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද්හීදීයි.
ලොව පුරා තරගකාරිනියන් 108දෙනෙක් රූ රැජිණ කිරුළ සඳහා තරග වැදීමට සූදානම්ව සිටිනවා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගයට අනුදි ගුණසේකර සහභාගීවීමට නියමිතයි.
(colombotimes.lk)