02 June 2025


2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින ගැසට් කරයි



රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එළඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
එම ගැසට් පත්‍රයට අනුව මැයි මස 1වනදාට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මෙන්ම ලෝක කම්කරු දිනය ද යෙදී තිබීම විශේෂත්වයක්. 



(colombotimes.lk)