02 July 2025

logo

චිලී රාජ්‍යය සෙළවෙයි



චිලී රාජ්‍යයේ - ටරාපාකා කලාපයේ රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය පොළව මට්ටමේ සිට කිලෝමීටර 103ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි.
 
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)