මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29) ආරම්භ කර තිබෙනවා.
ඒ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදීයි.
මෙම ටින් මාළු තොගය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වෙත අපනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළදපොළට අලෙවිය සඳහා අපනයනය කරන ප්‍රථම අවස්ථාව මෙය වනවා.
(colombotimes.lk)