ලොරි රථයක් ඇළකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
මාතලේ ප්‍රදේශයේ සිට මහනුවර දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස පාරෙන් ඉවතට පැන බලකඩුව ඇළට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් තුවාල ලැබූ රියදුරු මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවයි.
(colombotimes.lk)