තම පක්ෂය බලාපොරොත්තු වූ ප්රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා.
ඒ අද (16) ශ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
තමන් මෙම සටන අත්නොහරින බවත් ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)