හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර ලබන 17වනදා දක්වා රක්ෂි බන්ධනාගාගත කර තිබෙනවා.
ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් (06) එම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)