18 March 2025


කිරිපිටි මිල ඉහළට



කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ අප්‍රේල් මස 01වනදා සිට බවයි වාර්තා වන්නේ.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)