colombotimes.lk
සිංහල | English

03 May 2024

NZ Vs AFG | නවසීලන්ත ඇෆ්ගන් සටන අද



මෙවර ලෝක කුසලානයේ  16 වන තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ඇෆ්ගන් කණ්ඩායම 6 වන ස්ථානයේ රැඳී සිටිනවා.
(COLOMBOTIMES.LK)
May be an image of 1 person and text that says "CRICKET INDIA 2023 V FS INDIA POS STANDINGS TEAM 1 GP INDIA NRR 2 PTS 3 NEW ZEALAND 3 +1.821 6 3 4 +1.604 SOUTH AFRICA PAKISTAN 6 3 +1.385 5 4 3 -0.137 6 4 3 7 -0.084 2 3 8 -0.652 2 3 9 ENGLAND AFGHANISTAN BANGLADESH AUSTRALIA NETHERLANDS SRI LANKA -0.699 2 3 10 -0.734 2 3 -0.993 2 3 -1.532"