02 April 2025


හරක් කටා මාතර අධිකරණයට



සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන නදුන් චින්තක නොහොත් හරක් කටා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ නඩු කටයුත්තක් සඳහායි.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව අධිකරණයට රැගෙන ගොස් තිබෙනවා.

(colombotimes.lk)