02 April 2025


දේශබන්දුව ධූරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින නලින්ද කියයි



වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8වනදා හෝ 9වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

(colombotimes.lk)