colombotimes.lk
සිංහල | English

27 April 2024

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි



දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා. 

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා A සංචිතය,
 
නිපුන් ධනංජය (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, සහන් ආරච්ච්ගේ, ලහිරු උදාර, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක, ඉසිත විජේසුන්දර, ලක්ශාන් සඳකැන්, නිමේශ් විමුක්ති 
 
තරගාවලියට එක් වන දකුණු අප්‍රිකානු සංචිතය, 
 
Tony de Zorzi (නායක), Corbin Bosch, Dewald Brevis, Gerald Coetzee, Zubayr Hamza, Jordan Hermann, Tshepo Moreki, Senuran Muthusamy, Keegan Petersen, Sinethemba Qeshile, Lutho Sipamla, Tristan Stubbs, Kyle Verreynne, Lizaad Williams 
 
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ සිවු දින තරග 2ක් ජුනි මස 4 සිට 22 දා දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)