colombotimes.lk
සිංහල | English

20 April 2024

ඇෆ්ගනිස්තානයට එරෙහි මෙරට සංචිතය නම් කරයි



ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත් වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 

ඒ අනුව තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි, 
 
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත 
 
තරගාවලියට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තානය සංචිතය, 
 
Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail, Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik 
 
මේ අතර නම් කළ ශ්‍රී ලංකා සංචිතය හෙට දින (29) හම්බන්තොට බලා පිටත්ව යාමට නියමිතයි.
(colombotimes.lk)