colombotimes.lk
සිංහල | English

28 April 2024

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත තහවුරු කිරීමට ලිපියක්



2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති සිසුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විසින්.

ඒ අනුව මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකියි.
(colombotimes.lk)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7vM2D5Qxy1M7EsgrCBzOaB7bxScGCP2ciWsZKC-xP-ujJWlruCzNW5xgh9PQvDn8AYfw7cseh1ETJ_GJkfC4WLJGt3xuaNgnvOsSDMN_OZJt9j1F60Q1JQMrYIxrRpgOOod0Z_G6ZtO9STRL5g63_6eODDCSNZ4cd_3nVtcVVrumvx6zdTrs8EdtgpaKV/s615/02.PNG