ආරච්චිකට්ටුව ප්‍රදේශිය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 05 හමාරක සිර දඬුවමක් අද (15) නියම කර තිබෙනවා.
ඒ හලාවත මහාධිකරණය විසින්.
එමෙන්ම පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර ඇති අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක්ද හලවත් මහාධිකරණය විසින් ඔහුට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
