12 May 2025


ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි



15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදීයි.
(colombotimes.lk)