18 March 2025


ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්



ජල සැපයුම අත්හිටුවීමක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව මාර්තු මස 19වනදා උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)