පසුගියදා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු සිදු කරන බවයි.
අප්‍රේල් 01වනදා සිට 10වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000කට ආසන්න වනවා.
(colombotimes.lk)