10 August 2025

logo

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්



2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.


(colombotimes.lk)