09 May 2025


ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ නිල ලාංඡනය නිකුත් වෙයි



එළඹෙන අප්‍රේල් මාසයේ 18වනදා සිට 27වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දළදා මාළිගාව විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර තිබෙන බවයි.

එමෙන්ම ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙනවා.



(colombotimes.lk)