02 April 2025


සංවිධානාත්මක අපරාධකරුවෙක් රුසියාවේදී කොටුවෙයි



සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමිල සම්පත් නොහොත් 'රොටුඹ අමිල' රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එරට ආරක්ෂ බලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)